Smokiyo New

Smokiyo New смотреть последние обновления за сегодня на .

Smokio / පච්ච ගහපු කෙල්ල / Pachcha Gahapu Kella [Official Music Video]

55461
2592
134
00:03:26
20.01.2023

Production - G3 Production Artist - 🤍KevinSmokio Music - Shenal Maddumage Lyrics - Kevin Smokio & Gihan G3 Lyrics Video - Kasun Kavinda Studio & Akesh Sandumain Production - G3 Production

Smokio - Colombo Rebellion | කොළඹ කැරැල්ල [Official Music Video]

1688156
38398
2669
00:02:27
21.02.2022

Smokio - Colombo Rebellion | කොළඹ කැරැල්ල [Official Music Video] Listen on Spotify : 🤍 Listen on Apple Music : 🤍 Available On All Streaming Platforms : 🤍 Sinhala & English Subtitles available. ✘ Artist - SMOKIO ✘ Written by SMOKIO ✘ Mixed & Mastered by ADEESHA BEATS ✘ Composed by ADEESHA BEATS ✘ Video Director - 🤍ChamuSriOnline ✘ Editor & Coloris - 🤍ChamuSriOnline ✘ DOP - IRUSHKA BOGODA ✘ Digital Media Support - PRABODHA LAKSHAN Special Thanks Manesh Jayawardana Kapila Geethanjana Chathuranga Lakmal Tharanga Bandara Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🎵 Follow Kevin Smokio on Social Media ✘ Like on Facebook : 🤍 ✘ Follow on Instagram : 🤍 ✘ Follow on Twitter : 🤍 ✘ Subscribe on YouTube : 🤍KevinSmokio ✘ Follow on TikTok : 🤍 🎵 Playlists: ✘ Spotify : 🤍 Kevin Smokio - Colombo Rebellion ℗ 2022 Dope And Fresh Empire, a division of Dope And Fresh Empire. © 2022 Copyrights are owned by under Dope And Fresh Empire. Music video by KEVIN SMOKIO performing Colombo Rebellion. ℗ 2022 Dope And Fresh Records, Licensed by Dope And Fresh Empire Record (on behalf of Dope And Fresh Empire Publishing) under exclusive license to KEVIN SMOKIO. #Smokio #ColomboRebellion #SinhalaRap

Pachcha Gahapu Kella

74250
4939
487
00:03:11
28.12.2022

Provided to YouTube by G3 Productions Pachcha Gahapu Kella · Kevin Smokio · Shenal Maddumage · Kevin Smokio · Gihan Shamesh Pachcha Gahapu Kella ℗ G3 Productions Released on: 2022-12-29 Auto-generated by YouTube.

Rajith Senaratna - Kaamashi (කාමාශි) ft. Smokio | Official Music Video

1187635
17418
627
00:03:42
19.08.2022

Kaamashi (කාමාශි) by Rajith Senaratna, Kevin Smokio, Shenal Maddumage Listen to “Kaamashi” available everywhere now” 🤍 Follow Rajith Senaratna" Spotify: 🤍 Instagram: 🤍 Facebook: 🤍 TikTok: 🤍 Lyrics” මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත සිල් සිඳලන බව හිත කිව්වා හති මට හොඳටම නවතින හිතකට මොන සෘංගාරෙද කලකිරුණා කවුරුන්දෝ කාමාශ්‍රීයෙන් සරා රාගී හිත රවටලා පරිනත වෙද්දී තමා තේරුම් ගත්තේ මේ මා කාමාශ්‍රීයෙන් සරා රාගී හිත රවටලා පරිනත වෙද්දී තමා තේරුම් ගත්තේ මේ මා මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත සිල් සිඳලන බව හිත කිව්වා හති මට හොඳටම නවතින හිතකට මොන සෘංගාරෙද කලකිරුණා දන්නෑ මට තේරුනාට ඇත්තටම තේරුනාද අහම්බෙකින් පාපෙන් මාව බේරුනාද හිත තෘප්තිමත් ආස සියලු දේ උනාම ඒ උනාට කලකිරෙනව ඇත්ත තේරුනාම හැමදේම මායාවක් කාමෙන් ඇලී මවාගත් රාගී හිතේ තවමත් ගැටේ සරාගී චායාවන් මා හා යහනේ දැවේ කෙල්ලන් තන්හා රතී රඟාවන් පාවී මරඟ රැඟුම් මවමින් නෙක රටාවන් කාමය දේදුන්නක් වගේ පාට පාට කාලේ මැරුව මන් ඒ වෙද්දි ගාට ගාට ඒ අද්දැකීම් හිතේ ඇත පාඩමක්ව ස්ත්‍රියයි වියවුලට කාරණාව ලොව මට හිනැහෙන බව හිත දැන ගෙන මට මම පමණකි බව දැණුනා කම්සුව විඳි මම හැම දෙය අතහැර ලොව නිර්වානෙට දොර ඇරියා කවුරුන්දෝ කාමාශ්‍රීයෙන් සරා රාගී හිත රවටලා පරිනත වෙද්දී තමා තේරුම් ගත්තේ මේ මා කාමාශ්‍රීයෙන් සරා රාගී හිත රවටලා පරිනත වෙද්දී තමා තේරුම් ගත්තේ මේ මා මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත සිල් සිඳලන බව හිත කිව්වා හති මට හොඳටම නවතින හිතකට මොන සෘංගාරෙද කලකිරුණා Credits" Director: Dinidu Dissanayaka Production Manager: Sajith Dilshan Cast: Oshadhi Himansa, Abhishek Parmuditha, Hansani Tharushika, Buddhini Ameesha DOP & Main Camera: Irushka Bogoda Editor & Colorist: Kasun Kavinda Studios Makup : Chamara Anudath Rajapaksha Art Works: Kasun Kavinda Artist: Rajith Senaratna, Kevin Smokio Music: Shenal Maddumage Lyrics: Sudesh Attanayaka Label: AirXone Musik Digital Media Mgmt: Eranda Madusinghe #Kaamashi #RajithSenaratna #Smokio (C) 2022 AirXone Musik

Kopule - Ashen Senarathna ft. Smokio - Official Music Video

460074
23817
1827
00:03:36
08.09.2022

Kopule 🎵 Ashen Senarathna ft. Smokio 🎵 Stream/Download: 🤍 Director : Charuka Dushyantha Music : Kasun Wickramasinghe Lyrics : Kasun Wickramasinghe / Sajith V Chathuranga DOP : SJ Prashath Editor and Colorist : Hasitha Jayasanka Illustrations | Malinda Gamaethige AD / Production Manager : RSV Cast : Sanjana Gamarachchi, AK Twins Choreography : AK Twins Production : Adyad (Pvt) Ltd. Make up : Ayfa Akram Ashen’s Hair Style by : Waruna at Hair By Abiy Illustrations : Malinda Gamaethige BTS Photography : Sajeewa Dhanawalavithana 🤍 Studio Dreams BTS Videography : Nisal Gunawardana Clothing Partner : Ample Clothin Camera Equipment : Epic 84 1st AC Focus puller : Roshan Delgoda 2nd AC : Thisara Damith 3rd AC : Jude Cedric Light Department : Magic Lantern Gaffer : Idunil Suranga Light Assistants : Samith madusha Chaminda prashth Nilantha Sudarshana Hiran Danajaya Location Sponsor : Emperor’s Den Food and Beverage : Emperor’s Den, Bombay Chaiwala Production Support : Judah Roshan Krishanthan Dhanush Nafly Adhithya Dihen Dilash Food and Beverage : Emperor’s Den Bombay Chaiwala Special Thanks : My Beloved Thaththi Ammi Nangi Lily Chamika Emperor’s Den Staff Bombay Chaiwala Staff Shafran (Bombay Chaiwala) Rizwan (Fono) Tharaka Shan (Dubai) Shakeer Kasun Ayad Hisham FOLLOW ASHEN ► Instagram : 🤍 ► Facebook : 🤍 ► Tiktok : 🤍

Langa Langa - Dinesh Gamage Ft. Smokio | Chamath Sangeeth - Official Music Video

2171074
43371
1956
00:03:21
28.07.2022

Available On iTunes & Spotify iTunes - 🤍 Spotify - 🤍 ♪ Music Produced By Chamath Sangeeth ♪ Lyrics - Dulan ARX ♪ Rap Lyrics - Smokio ♪ Mixed & Mastered - Chamath Sangeeth 🤍 C Music ♪ Additional Programming - Zack N 🤍 C Music Director & DOP - Pushpitha Nirmal Video Editor & Colorist - Hasitha Jayasanka Production Manager - Viraj Chiranjith Makeup - Ranga Jayakodi Hair Dressing - Rashini D Fernando Tharindu krishan 🤍salon moroco Dance Choreography - Kavindu Madushan Dancing Team – Namasthe Dinithi / Tharu / Purni / Kaffy / Rashini / Rumesha Costumes - Outfit By Kiyake BTS - Ayodya Banuka 🤍 AB Creation Art Director - Nirosh Sanjeewa & Asela Nilantha 🤍 ORION Creations Camera & Lightning Equipments - IMOTIONS Gaffer - Dulan Madusanka Camera Assistant - Yasas Sri Attanayake Location Partner - York Studio Kesbewa Social Media Partner - I LOVE YOU PAGE Special Thanks. Hansi Gunathilake, Sahan Sudusinghe Prasanna Lakshitha Rangana Senanayake Charuka Munasinghe Himal Kekulawala Pathum Dananjana Shanudrie Lochi Sameeera bandara Fatso Ramesses Reezy Dasun Madushan

Maranaya ( මරණය ) - Kevin Smokio Ft. Chey 9 ( Diss Track ) || Broken Music Creation 2022

83543
3440
117
00:03:09
16.11.2022

#brokenmusic #disstrack #44kalliya #smokio #chey9 Maranaya ( මරණය ) - Kevin Smokio x Chey 9 ( Diss Track ) || Broken Music Creation 2022 Artist : Smokio x Chey 9 Lyrics : Smokio x Chey 9 Lyrics : Smokio, ඉන්නෙ මං කල්ලියෙ කොල්ලො වට කරන් බලපන් දිලිසෙන්නෙ වගෙ රත්තරන් උඹ ගේමක් නෑ බං striggar, smokio මං nigga හැත්තක් ගියොත් ළගින් එකෙක් මම ගොඩකින් කොන්ද පන නැති උරවන හැටි නොදකින් සද්ද එප කොළඹදි මම තමයි king උඹෙ අවසන් කටයුතු කරන්නම් සැනෙකින් තියන්න බෑ මන් ලගින් උඹල ඉන්නෙ දුරින් කකුල් දෙක ඔලුවෙ තියන් ඉන්නෙ මම උඩින් ගෙනියන් නෑ ගින්න යටින් කියන දෙයක් කෙලින් දුවන්නෙ මමයි මුලින් උඹල එන්නෙ දුරින් මට දාසයයි වයස අදිනකොට විස මල උඹ අංක එක වෙන්නෙ පාඩම් පොත බල බල සමාජෙට බැස්ස කල මට මුලසුන බොල වෘක්ක හම ගලවපන් කාපන් ගිහින් තණකොල හැප්පිල බලමුද කෙලවන්නම් උඹලට ඔලුවට එයි උන්ඩ මාරුවෙයි උඩ යට හැදුනද මොකට පැනපන් ගිහින් මෝයට රැප් නවත්තපන් සිල් ගනින් පෝයට මොකො උඹෙ වදන් වැටුනෙ කොල්ලො මගට කටකීවට බයයි නේද එන්න ළඟට අහිංසකයි ගෙදරට කියවිල රටට මගෙ රැප් රසද අරන් බලපන් කටට* කොල්ලො දෙන්නෙක් ඉල්ලුව නේද තරඟයක් නවතින්නෙ නෑ වෙන්නෙ තව මරනයක් Born Lord ! අහගනින් එක දෙයක් වහපන් සද්ද නැත්තන් හෙට මාළඹෙ මලගෙයක් Chey Nyn, ඕනෙ උඹලට රැප් සංග්‍රාමය තව ටික දවසයි උඹෙ ප්‍රාණය පල කරනව අනාවැකි වාරය නැවත උපත්තියක් නෑ උඹෙ දෛවය මානය උඹෙ මූන දැක්ක දවස TV එකේ ඉදිමුණ ඇඟිලි ගහගනින් උඹෙ පුකේ* ලොකු නෑ රැප් සක්විති ජනපති හතර හතරට රටම පදිරි හා.. හිත තුල විතරක් උඹ තරුවක් කොළොං පුර නෑනෙ මම වගෙ මරුවෙක් ඉතිහාසෙ නොදත් උඹ වගෙ බූරුවෙක් පල පිටරට හැර එක මිනිමරුවෙක් මට ඕන කරෙ යුද්ධය උඹෙ බොරි ප්‍රසිද්ධිය මතකද බොල කලමාඝගෙ සිද්ධිය හිතල බලපන් තොට තියෙයිද බුද්ධිය නවත්තගනින් තොගෙ ඔහෙ කියවන කට මට තිත්තයි මුල අමතක උඹෙ හිත කැත්තයි බොරු වදන් දෙද්දි උඹෙ බලු හඬ විතරයි හෙළ බලකාය අපි හතළිස් හතරයි සටන් කරනව ලැබෙනකන් මගෙ උරුමේ සෙත්කවි කියපන් ළඟ තොගෙ කරුමේ ගැහුවොතින් සීයක් රැපර්ස්ල පඳුරේ උඹෙ අනාගතෙ Born පැහැදිලි අඳුරේ උඹ මැරුම් කන්නෙ Born මගේ රැප් වලින් අලුත් වෙඩි උන්ඩය Chey 9 ©If any Producer or Label has an issu with this song or Picture , Please get in contact with us and we will delete it immediately Tiktok - 🤍 YouTube - 🤍 Facebook - 🤍 Instagram - 🤍 *Whatsapp Group - 🤍 Thank You ❤️...

Rathtaran Helena ( රත්තර‍ං හෙලේනා ) - @sameerajanakantha & @KevinSmokio | Official Music Video

134557
5719
628
00:03:31
02.12.2022

* Stream The Full Song Here * ♪ 🤍 ♪ Music - 🤍AmithGuru ♪ Lyrics & Rap Lyrics - Smokio ♪ Mix & Master - Amith Guru ♪ Directed by 🤍ChamuSriOnline ♪ Cinematography - Irushka Bogoda ♪ Editor / Colorist - 🤍HasithaJayasanka ♪ Makeup - Madhushanka Nuwan ♪ Production Manager - Prabhash Thilakarathne ♪ Hair Dressing - Migara Kathriarachchi (Salon Kut "n" Dry Yakkala) ♪ Costumes - ANY01-Clothing ♪ Art Work - 🤍MrAmilasilva ♪ Dance & Choreography - Menuri Perera ♪ 2nd Dancer - Chathurangi Darshika ♪ Location Partner - Dilan Kure (Dilan Morors Boralesgamuwa) ♪ Sisira Fernando (Kamaragoda Yard ) ♪ Lighting Assistant - Ranga Liyanawaduge / Narendra Herath ♪ Travel Partner - Sanjula Hashantha ( Next Mobile Gampaha) ♪ Lyrics සේනා සමනල සේනා වනමල පේනා දෙසට ඇදෙන්නා.. ඒ හා සියුමැල්ලේ ආ මදනල සේ මා.. හමාවිත් හිදින්නම් විදින්නම් හිතින්වත් දුරින් ඉන්නෙපා.. රත්තරං හෙලේනා ... පෙනෙන්නා පෙනෙන්නා ඈ සඳ සේම පෙනෙන්නා.. කෙමෙන් මා කෙමෙන් මා ඈ ආදරේක වෙලෙන්නා.. තෙමෙන්නා පෙමෙන් මා හා රෑ සයනේ මත්තේ දෙන්නා.. කෙල්ලේ මා කෙල්ලේ මා.. රත්තරන් හෙලේනා.. - හෙලේනා නොතලා පෙති මලට මං එන්නම් නොරිද්දා රොන්ගන්නම් මලෙන් මං නොසන්සුන් අසංවර හිතේ දැවෙන නොනිමි අශාවන් සිදින්න එන්නම් ලබා ගත්තේ නිකංම නෙවෙයි මං පරදාලයි තරගෙට එන්නං හෙලේනා මං ගාවින් රැදෙයිනම් මං මේ ලෝකේ කනපිට පෙරලන්නම් පළඳන්නම් මුදු, වළලු, මාල රන් වන්.. රකින්නම් කුරුමාන අල්ලන 'වුන් පන්නන්.. අතරමග තිබ්බත් කඳු පල්ලම්, අත්හරින්නැතුව ඉන්නම් මං අල්ලන් අතින්.. සරසන්නම් වසන්නම් මලින් තාරකාබර අහසක් අන්දමින් ගන්නම් කරකාර මා රම්බරී, ආත්ම ගානක් පතාගෙන ආ විලසින් බාරගන්නම් බදාගෙන මා විගසින් නෑ බෑ ලංසු කරන්නෑ මං මිලකින් නුඹට දුන් ආදරේ අවසානයි සින්න වී අවසානයි හිත දීලා.. SMOKA SMOKA SMOKA - පෙනෙන්නා පෙනෙන්නා ඈ සඳ සේම පෙනෙන්නා.. කෙමෙන් මා කෙමෙන් මා ඈ ආදරේක වෙලෙන්නා.. තෙමෙන්නා පෙමෙන් මා හා රෑ සයනේ මත්තේ දෙන්නා.. කෙල්ලේ මා කෙල්ලේ මා.. රත්තරන් හෙලේනා.. රත්තරං හෙලේනා.. Rathtaran Helena ( රත්තර‍ං හෙලේනා ) - 🤍sameerajanakantha & 🤍KevinSmokio | Official Music Video #RaththaranHelena #SameeraJanakantha #smokio #amithgurumusic #chamusriFILMS #hasithajayasanka #irushkabogoda #amiladevon #smoka #jana #newsong #2k22 #Rathtaran_Helena_(රත්තර‍ං_හෙලේනා)_🤍sameerajanakantha_&_🤍KevinSmokio _|_Official_Music_Video

Smokio - Kamini (කාමිණී) Ft. Reezy & Tee Cee (Dope Gang) [Prod. By - Zane98] [Official Music Video]

11037088
128831
7324
00:04:40
03.03.2021

Smokio - Kamini (කාමිණී) Ft. Reezy & Tee Cee (Dope Gang) [Official Music Video] ✔ Spotify - 🤍 ✔ Apple Music - 🤍 ✔ Kamini Available On All Streaming Platforms: 🤍 Song - Kamini Artists- Smokio , Reezy & Tee Cee Rap lyrics- Smokio , Reezy & Tee Cee Mixing & Mastering - Yaka 🤍 Hit Box Producer - Zane98 Make Up - Rish Video Director - Wagmee Edit - Wagmee DOP - Wagmee Colorist - Wagmee Production Manager - Wagmee Special Thanks - Hashini Guruge, Anu Gunathunga, Madhushi Ranasinghe, Asanka Liyanarachchi, Viraj Chiranjitha, Nikesh Dananjaya, Dilushka Hewamadduma, Disitha Sidunuwan, Sanka Maduranga. ✔ like 🖤 share ❤ subscribe 🔔 click the bell (Smokio) 🤍 🤍 🤍 (Reezy) 🤍 🤍 🤍 ( Tee Cee ) 🤍 🤍 (Dope Gang) 🤍 🤍 (Wagmee) 🤍 ​🤍 🤍 Kevin Smokio - Kamini (Official Music Video) ℗ 2021 Dope And Fresh Empire, a division of Dope And Fresh Empire. © 2021 Copyrights are owned by under Dope And Fresh Empire. Music video by Kevin Smokio performing Kamini. ℗ 2021 Dope And Fresh Records, Licensed by Dope And Fresh Empire Record (on behalf of Dope And Fresh Empire Publishing) under exclusive license to Kevin Smokio. #Smokio #Kamini #Lanka

SMOKIO - 111 Freestyle [Official Music Video]

2392123
64013
5120
00:06:08
26.10.2021

SMOKIO - 111 Freestyle [Official Music Video] ✔ "111" Song on Spotify : 🤍 ✔ "111" Song on Apple Music : 🤍 ✔ "111" Available On All Streaming Platforms : 🤍 ✘ Artist - SMOKIO ✘ Written by SMOKIO ✘ Produced By RAMESSES REEZY ✘ Mixed & Mastered by YAKA ✘ Video Director - SACHINTHA PRABHATH ✘ Editor - OSKA ✘ DOP - PASINDU KAUSHALYA ✘ Powered by BONFIRE Special Thanks : Location Sponsor - Auto RS customs Album Artwork - Isuru Sampath Digital Media Support - Prabodha Lakshan Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🎵 Follow Kevin Smokio on Social Media ✘ Like on Facebook : 🤍 ✘ Follow on Instagram : 🤍 ✘ Follow on Twitter : 🤍 ✘ Subscribe on YouTube : 🤍KevinSmokio ✘ Follow on TikTok : 🤍 🎵 Playlists: ✘ Spotify : 🤍 Kevin Smokio - 111 Freestyle [Official Music Video] ℗ 2021 Dope And Fresh Empire, a division of Dope And Fresh Empire. © 2021 Copyrights are owned by under Dope And Fresh Empire. Music video by KEVIN SMOKIO performing 111. ℗ 2021 Dope And Fresh Records, Licensed by Dope And Fresh Empire Record (on behalf of Dope And Fresh Empire Publishing) under exclusive license to KEVIN SMOKIO. #Smokio #111 #SinhalaRap

SMOKIO, APZI - Enna Yan [Official Music Video]

2527117
54739
2500
00:04:00
05.11.2021

SMOKIO, APZI - Enna Yan [Official Music Video] ✔ "Enna Yan" Song on Spotify : 🤍 ✔ "Enna Yan" Song on Apple Music : 🤍 ✔ "Enna Yan" Available On All Streaming Platforms : 🤍 ✘ Artist - SMOKIO X APZI ✘ Written By SMOKIO X APZI ✘ Produced By ADEESHA BEATS ( Zee Major Studio ) ✘ Mixed & Mastered By ADEESHA BEATS ( Zee Major Studio ) ✘ Video Director - WAGMEE ✘ Editor - WAGMEE ✘ DOP - WAGMEE ✘ Colorist - WAGMEE ✘ Powered by BONFIRE Special Thanks : Sidunuwan , Reezy , Britto , Hasantha , Wish Leeni , Tharu , Keshi Digital Media Support - Prabodha Lakshan Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🎵 Follow KEVIN SMOKIO on Social Media ✘ Like on Facebook : 🤍 ✘ Follow on Instagram : 🤍 ✘ Follow on Twitter : 🤍 ✘ Subscribe on YouTube : 🤍KevinSmokio ✘ Follow on TikTok : 🤍 🎵 Follow Apzi on Social Media ✘ Like on Facebook : 🤍 ✘ Follow on Instagram : 🤍 ✘ Subscribe on YouTube : 🤍Apzi 🎵 Follow ADEESHA BEATS on Social Media ✘ Like on Facebook : 🤍 ✘ Follow on Instagram : 🤍 ✘ Subscribe on YouTube : 🤍AdiOnTheBeat 🎵 Follow WAGMEE on Social Media ✘ Like on Facebook : 🤍 ✘ Follow on Instagram : 🤍 ✘ Subscribe on YouTube : 🤍dasithawagmee2 🎵 Playlists: ✘ Spotify : 🤍 KEVIN SMOKIO X APZI - Enna Yan [Official Music Video] ℗ 2021 Dope And Fresh Empire, a division of Dope And Fresh Empire. © 2021 Copyrights are owned by under Dope And Fresh Empire. Music video by KEVIN SMOKIO & APZI performing Enna Yan. ℗ 2021 Dope And Fresh Records, Licensed by Dope And Fresh Empire Record (on behalf of Dope And Fresh Empire Publishing) under exclusive license to KEVIN SMOKIO. #Smokio #Apzi #EnnaYan

Izzy Iznu x Kevin Smokio x Chey9 - Thanikama (Official Music Video)

81469
5201
283
00:04:30
19.11.2022

Stream / Download: 🤍 Stay tuned with Izzy Iznu’s latest releases: 🤍 Thanikama TikTok: 🤍 Izzy Iznu x Kevin Smokio x Chey9 - Thanikama (Official Music Video) Perform by Izzy Iznu x Kevin Smokio x Chey9 Produced by Church Made This Lyrics by Iznu Insaf, Kevin Smokio, Chey9 Mixed by Prathap Costa Masted by David Luchow Animation and illustration by Thison Nayanake (#Sewanali) 🎵 Follow Izzy Iznu on Social Media ✘ Follow Izzy Iznu on Instagram - 🤍 ✘ Follow Izzy Iznu on Facebook - 🤍 ✘ Follow Izzy Iznu on TikTok - 🤍 Izzy Iznu x Kevin Smokio x Chey9 - Thanikama (Official Music Video) ℗ 2021 Serandip Records, a division of Serandip Music Group, Pvt Ltd. © 2021 Serandip Music Publishing Group on behalf of Serandip Music Group, Pvt Ltd. Visual Music video by Izzy Iznu performing Thanikama. ℗ 2021 Serandip Records Pvt Ltd, Licensed by Serandip Music Group (on behalf of Serandip Music Publishing Group) under exclusive license to Bonfire Exclusive. #izzyiznu #thanikama #kamonamae

KHALEESI (Kamini 2) Official Music Video | Reyance Ft Kevin Smokio

2149946
37404
1502
00:04:02
13.11.2021

#reyance #khaleesi #smoka_new_rap 💃 KHALEESI - Kamini 2 [Official Music Video] Reyance Ft Smokio Song lyrics 👇 🤍 🎵 "Khaleesi " song on Spotify : 🤍 🎵 "Khaleesi " on Apple Music : 🤍 🎵 "Khaleesi" available on all streaming platforms : 🤍 ✔ like 🖤 share ❤ subscribe 🔔 click the bell - Stay Tuned Next Boom ⭕ Follow Reyance on Social Media ✔ Facebook : 🤍 ✔ Instagram : 🤍 ✔ Tik tok : 🤍 ✔ Twitter : 🤍 ✘ Artist : Reyance ✘ Featured Artist : Kevin Smokio ✘ Produced by : Taizy On Da Track ✘ Co producing and mixing by : Kavindu Basnayake 🤍KAVE Studio Australia ✘ Mastering - Mahesh Kankanige ✘ 1 Video Director : Rusiru Isurujith 🤍ILLUTION Entertainment Australia ✘ 2 Video Director : Wagmee ✘ Editor & Color grading - 🤍ILLUTION Entertainment Australia ✘ Staring - Jesi Faun ✘ Artwork - Thush Favorite 👉 Special Thanks : ✘ Sachini Athapattu ✘ kavindu Amunugama ✘ Dumindu Waidyarathna ✘ Thimira Senanayake ✘ Kevin Aiden ✘ Arshu Lakmal ✘ Digital Media Support - Isuru Malaka (Digi Hack) © 2021 Copyrights are owned by Reyance #khaleesi #khamini #khamini 2 #khamini _2_video #khaleesi_video #Reyance #smoka_new_rap

Smokio Songs Collection | ස්මොකියොගේ ජනප්‍රියම රුප් 10ක් |

184484
3299
104
00:43:29
06.06.2021

#SL #raps මෙ වගේ රුප් අහන්න දැන්ම මෙ Channel එක Subscribe කරන්න.

Dinapotha (දින පොත) The Diary - Supun Peiris ft. Kevin Smokio (Official Music Video)

384870
13815
1306
00:05:05
29.07.2022

Dinapotha (දින පොත) The Diary - Supun Peiris ft. Kevin Smokio (Official Music Video) ♪ Spotify - 🤍 ♪ Apple Music - 🤍 ♪ Stream / Download : 🤍 ♪ Music Composed, Arranged, Melody & Lyrics : Supun Peiris ♪ Rap Lyrics : Smokio ♪ Mixed And Mastered by : Kasun Wickramasingha ♪ Director / DOP : Satheesh Rathnarajh ♪ Colorist : Lahiru Hettiarachchi ♪ Asst. Director : Manura Sanjitha ♪ Art director : Piumal Chathuranga ♪ Harmony : Chamal Nilshan Social Media. ■ Facebook : 🤍 ■ Instagram : 🤍 ■ Tik Tok : 🤍 හීනයට ආල කල ඈ පෑ ඒ සිනා... රාගයද ආදරය ඈ විමසූ නිසා.. නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා... සොඳුරුබව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා... ආදරණීය දින පොත ඇය එසේ ලියා තිබුනා අලුත් දවසක් පටන් ගන්නකොට අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුනා එහි දිනක්වත් නෑ අතපසුකොට අවසන දින දෙකෙහි තිබෙන සටහන්නම් දරගන්න බැරි තරම් හද කරයි කම්පා වැළලිය යුතු යැයි සිතෙන තැන් වළලන්නම් ඉතිරිය ඇ ලියා තිබු ලෙසින්ම පවසන්නම් මෙසේ.. ආදරණීය දින පොත අද තමයි පිරෙන්නෙ මට වයස දහ අටක් අම්මා නැතිනිසා තාත්තා ගැනයි මල්ලි ගැනයි දැනටමත් හිත ඇතුලෙ පිරිලා මහ බරක් හිත හදාගෙන කාමරෙට වෙලම ඉන්නව මං අද ගැන කාටවත් නැ මතකවත් හැමදාම තියන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වටකරන් මගෙ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කටගැස්මක් හදනකං අනෙ මන්දා තාත්තාගෙ සමහර යාලුවෝ මන්දිහා අමුතු විදියකටත් බලනවා නංගි තවසැර දාන්නකො මන්නම් ආස සැරටමයි කියලත් අද එකෙක් කිව්වා කනගමන් ඒකෙ කැත පැත්තක් නොදකින්නම තාත්තාටත් වැඩි අද ඉතිං කාමරෙට ආවා රවලා මං.. සොදුරු බව නිහඩ කර සලෙලුන් මන් මත් වුනා ....... අනෙ දිනපොත ඊයෙ රෑ මං ඇස් අරිද්දිත් පරක්කුයි අත් දෙකක් තිබ්බා මගෙ බෙල්ල වටකරං කෑගහන්න දැගලුවා මං ඒත් ඒ මිනිහා මගේ ඇදුමකින්ම කට තද කරා ඇහි පිල්ලම් ගහන වේගෙකින් මගෙ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ලෙන් පටලලා මොර සූරන වැස්ස වෙලාවෙ ඒ තිරිසනා මගෙ ආත්මයම විනාස කලා මම බේරෙන්න හැදුවා දගලලා ඒත් මට වඩා හයියයි ඒ අමනයා කොන්ඩෙන් ඇදං මාව අනිත් පැත්ත හරවලා ඒ සතා උගෙ අසහනෙන් මාව යටකලා ගිණි අරං දැවෙන කොට අපායක මා ඒ අවලමා හැම දේම රූ ගත කරා ඒවා සමාජ ජාලා වල පතුරනවා කිව්වම දැණුන බිය මාව නිහඬ කලා අනේ අම්මේ පේන්නැද්ද මාව මාවගන්න මට ඉන්න ඕන අම්මා ගාව කාටනම් කියන්නද මගෙ වේදනාව පිරිමි ජාතියට කරනව මම සාප මේ තමයි මගෙ සටහන අවසාන දෙවියෝ පෙන්නාවි අනුකම්පාව මා සමුගත්තාම යුක්තිය ඉටු කරන්න බාරයි මේ දින පොත හමුවන්නාට.... හීනයට ආල කල ඈ පෑ ඒ සිනා... රාගයද ආදරය ඈ විමසූ නිසා.. නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා... සොඳුරුබව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා... ℗ © 2022 Supun Peiris, under exclusive license to Xcod Records, a division of Xcod Music Group. Any illegal reproduction of this content will result in immediate legal action. #Smokio #SupunPeiris #Dinapotha #thediary #trending #kevinsmokio

Haadu (හාදු) - Shehan Kaushalya ft. Smokio Official Music Video

2172581
34270
920
00:03:16
19.08.2022

Title | Haadu Artiste | Shehan Kaushalya ft. Smokio Composed by Chamitha Cooray Music Produced & Mixed by Chamitha Cooray 🤍 Saregama Music LK Lyrics | Manuranga Wijesekara Rap Lyrics | Smokio Mastered by MK Mastering Directed by Sandesh Bandara Production | SGM Records Copyright & Distribution SGM Records SGM Records 2022 #haadu #smokio #shehankaushalya #sgmrecords #sandeshbandara #sinhalarap #sinhalanewsongs alawantha prema haadu alawantha prema hadu haduwak prema hadu haaduwak

DopeGang - Kevin Smokio [ තෙවැනි වාරයක් ] Theweni Varayak Official Music Video | Smokio New Rap Song

14109
543
8
00:04:52
30.04.2022

#DopeGang #Kevin_Smokio #Smokio #NewSmokio #RapSong ©DopeDanger Music Video ®DopeDanger

Picazzo X Ez -R X Smokio X Yachi - Thawa Tikai [Official Music Video]

294704
14114
621
00:02:51
18.03.2022

Listen on Spotify : 🤍 Listen on Apple Music : 🤍 Available On All Streaming Platforms : 🤍 Artist : Kevin Smokio x picazzo x Ez -R x Yachi Produce : Naigel Forrel Mix Master : YAKA Lyrics : Kevin Smokio & Yachi A Film By Gaishu G Digital Media Support - Prabodha Lakshan 🎵 Follow Kevin Smokio on Social Media ✘ Facebook : 🤍 ✘ Instagram : 🤍 ✘ Twitter : 🤍 ✘ YouTube : 🤍 ✘ TikTok : 🤍 🎵 Follow Picazzo on Social Media ✘ Facebook : 🤍 ✘ Instagram : 🤍 🎵 Follow Ez -R on Social Media ✘ Facebook : 🤍 ✘ Instagram : 🤍 ✘ YouTube : 🤍 🎵 Follow Yachi on Social Media ✘ Facebook : 🤍 ✘ Instagram : 🤍 ✘ YouTube : 🤍 Thawa Tikai - Official Music Video ℗ 2022 LID MUSIQ. © 2022 Copyrights are owned by under LID MUSIQ. Music video by KEVIN SMOKIO, PICAZZO, EZ-R and YACHI performing Thawa Tikai. ℗ 2022 LID MUSIQ Records, Licensed by LID MUSIQ Record (on behalf of LID MUSIQ Publishing). #ThawaTikai #Music #Smokio

Dawasaka Rae - Nikkei ft. Kevin Smokio

283788
5254
856
00:03:27
13.12.2021

♪ Song Name - Dawasaka Rae ♪ Music Produced By Shenal Maddumage ♪ Lyrics - Smokio ♪ Rap Lyrics - Smokio ♪ Introducing Artist - Nikkei ♪ Sponsored By Melbourne handiya Production Director & DOP - Wagmee Editor & Colorist - Wagmee Make up - Salon Wonroo Horana Make up artist by Pramudi Shashikala Hair coloured By ADORN Niro beauty salon Maharagama (Milan pradeep) Special Thanks Goes to who ever supported to achieve this song Lyrics දවසක රෑ! Chorus:- අතින් අල්ලන් දිවුරලා.. ළඟින් ඉන්නම් කියුව දා.. සමුගන්න හිතක වත් මේ.. කවදාවත් නෑ තිබුණේ.. විලංගු වලින් මුදා දෙපා.. වියත් දුරකින් යා වෙලා.. සමුදුන්න මතක පාරේ.. අපි හමුවෙමු දෝ අායේ.. Hook:- දවසක රෑ.. පෙර වගේ.. ඉන්නම් තුරුලට ගෙන මගේ.. කවදාවත් බෑ! කොහොමද මං, වෙන හිතක් හොයන්නේ..? නෑ මං හොයන්නෙ.. Verse 01:- නෑ මං හොයන්නෙ, වෙන කාවවත්ම.. ආදරෙයි ලු බැරි තරම් වාවගන්න.. ඒත් තේරුම් ගන්න බෑ තාමත් මට, ඇයි අද නැත්තේ ඔයා මං ගාව.? කරපු වැරදි මම බාරගන්නම්, හිතුනොතින් විතරක් සමාවත් ගන්නම්.. ඔයා ඇති තරම් වෙලා අරගන්න, හොයාගන්න වැරදි ඔයාද මං ද! ඉන්න පුළුවන් ඔයා දිහාම බලන්.. අාස නෑ මං කාටවත් ඔයාට තරම්.. පිස්සුවෙන් ආදරේ කලා ඔව් මමත්.. ඒ "පිස්සුව" නෙමෙයි ඔයා මට තවත්.. දින සති ගෙවී යද්දී මාස ගණන්.. අපි අතරේ නැති වෙයි හාදකමක් වත්.. ආයෙමත් එපා මගේ දිහා බලන්නත්! හොයා ගන්නම් වෙන පාරක් මමත්.. Hook:- දවසක රෑ.. පෙර වගේ.. ඉන්නම් තුරුලට ගෙන මගේ.. කවදාවත් බෑ! කොහොමද මං, වෙන හිතක් හොයන්නේ..? නෑ මං හොයන්නෙ.. Verse 02:- නෑ මං හොයන්නෙ, නෑ ඔයා වගේ කාවත්.. නෑ මට නාස්ති කරන්න වෙලාවක්.. ඔයා ඉන්න ඕනේ මගේ උරෙන් උර ගාවන්, ඒත් ඔයා ආස නිදාගන්නයි තියන් මාවත්.. සමුදෙන්න හිතුවේ නෑ මම හද පාරා.. කඳුළු දෙන්න හිතුවේ නෑ කවදාවත්.. සමහර මතක අාදර බරයි තාමත්.. ඒ වුණත් ලං වෙන්න බෑ තව පාරක්.. ඔයා "නෑ" මයි කිව්වත් මං නෑ රවටාලා.. ආත්මේ විකුණුවේ නෑ මම රඟපාලා.. ළඟින්ම තියාගන්නයි හැදුවේ සරසාලා.. කණගාටුයි අෑත් වෙන්න වුණාට හඬවාලා.. ඒක මඟ ඇවිත් අතරමග දාලා යද්දී, ඔයා මාව දකීවි "හිම" ට ගලපාලා.. බොරු බොළඳ හුරතල් වදන් පවසාලා, නිම කළ හැකිද කෙනෙක්ව සනසාලා..? #Smokio #Nikkei #DawasakaRae

Smokiyo new song 2021

687
15
1
00:00:39
22.02.2021

sinhala rap song with smokiyo

Mudukkuwen Eliyata - Iraj Ft. Smokio

9339308
90486
4589
00:03:59
02.03.2016

🤍 🤍 🤍 🤍 Produced by - Iraj Music - GOA Lyrics - Smokio Vocals - Iraj Rap - Smokio Recorded at - ILL Noize Studios Colombo Sri Lanka Video Director - Priyanga Ranasinghe from Iraj Productions Pvt Ltd Edit & Vfx - Dinuka Madushan DOP - Sahan Wickramarachchi from Iraj Productions Pvt Ltd Copyrights - Iraj Productions Pvt Ltd & ILL Noize Records Record label - MultiSourcing Lanka Pvt Ltd & ILL Noize Records 2016

K Mac - Peli 100 (පේලි සීය) ft. Smokio - Official Music Video 2021

7530239
94080
6854
00:06:17
01.01.2021

Song : Peli 100 Artists : K Mac ft Smokio (44 Kalliya) Music : Coke Boi Beats Mixed & Mastered : Troublemakers Gang Rap Lyrics : K Mac & Smokio Video by : Godark Films Record Label : 44 Music Music Video by K Mac ft. Smokio Performing Peli 100. (C) 2021 44 Music

Dope Gang - "KAAM" Mixtape Music Video (Smokio x TeeCee x Reezy) Re produced by - SNAKY Music

3143070
54261
2907
00:03:10
08.09.2021

This is a mixtape of the original song "Kaam 25" by Divine, for the NETFLIX' Tv Series "Sacred Games." Original beat was produced by Phenom. Mixtape Details :- Artists - Dope Gang (Reezy x TeeCee x Smokio) Re Produced By - SNAKY Music Recorded At - Dope House Records Mix & Masterd By - Diluksha "Catcher" D.O.P - Chamalka Lasith / Pavan Shanuka Video Editor - Randil Alwis Special Thanks :- Future 01 Productions ✔ Like 🖤 Share ❤ Subscribe 🔔 Click the bell (Smokio) 🤍 🤍 🤍 (Reezy) 🤍 🤍 🤍 ( Tee Cee ) 🤍 🤍 (Dope Gang) 🤍 🤍 Watch Sacred Games on Netflix: 🤍 Connect with Netflix Online: Visit Netflix WEBSITE: 🤍 Like Netflix Kids on FACEBOOK: 🤍 Like Netflix on FACEBOOK: 🤍 Follow Netflix on TWITTER: 🤍 Follow Netflix on INSTAGRAM: 🤍 Follow Netflix on TUMBLR: 🤍 Kaam 25: DIVINE | Sacred Games | Netflix 🤍 #Mixtape #SriLankanRap #Kaam25 #Divine #Phenom #SacredGames #Netflix #India #DopeGang #Smokio #Reezy #TeeCee

( සූස්තිමත් දවස් )Susthimath Dawas Ft K mac X smokio X reezy X Teecee Official Music video

552890
13299
964
00:04:30
09.07.2022

Artists : K Mac ft Smokiox reezy x teecee (44 Kalliya) Music : Coke Boi Beats Mixed & Mastered : Troublemakers Gang Rap Lyrics : K Mac & Smokio & reezy & tee cee Record Label : 44 Music published by a fan page . This is not official music video . But a lyrical video Lyrics:- Tee cee ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් K Mac සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් Tee cee දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් K Mac සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත් ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත් කලු සුදු හීන වලට වයිවාරන ආවත් අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත් අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක් පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක් හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක් මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක් එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින් දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන් කැපුවෙ නැ මන් කාටවත් වලවල් කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින් හරි වෙලාවට මල් පවන ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ Tee cee ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් K Mac සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් Tee Cee දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් smokio කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් ..... ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්.... මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්.... ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්..... ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්.... යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්..... කවුරුත් නැති අමුතු පාරක මම විතරක්..... මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්..... හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි..... අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි..... වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී….. අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි.... දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්..... පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි..... තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී.... සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️

kevin smokio sinhala rap collections 🖤ස්මෝකියෝගේ හොදම ටික🤤

8068
290
15
00:30:02
10.12.2022

👀-WELCOME TO SINHALA BEST MUSIC YOUTUBE CHANNEL INZANE MUSIC ❤️🥹🔥 NOTICE - All Credits Goes To Original Artists. මෙම ගීත වල සියලුම ගෞරවය මුල් අයිත්කරැවන්ට හිමිවේ❤️🙏 If you need this contect to be changed in any formats,including corrections for the description,artists,lyrics, or to remove this from the channel(if you are the copyright holder) please contact us We"ll get back to you asap to make sure everything is resolved. Thanks! Original work copyright disclaimer: This disclaimer can be used on blogs, websites, images, videos, music, and even social media to establish your ownership over original content. Having this statement helps protect you No copyright infringement intended.. Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.. Under the Copyright Disclaimer under Section 107 of the Copyright Act 1976, there is an allowance for 'fair use' of copyrighted material for such purposes as education and research, scholarship, criticism, news reporting, comment, and teaching. 🖤🎧🎵🤞 ලංකාවේ rap king kevin smokiyo හොදම සිංහල රැප්..💖🐝✨🎵 #sinhalarap #kevinsmokio #susthimathdawas #smokiyorap #2023rap #bestsinhalarap #damithasanka #bestsongs #sinhalasongs #sithatadanunaobeadare #kusumsara #bagetasalundorin #magehithagawa #coversongs #songscollections #sinhalacoversongs #lassanacoversongs #lassnasindu #bestsongssinhala #chamararanawaka #damithasanka #chamaraweerasinghe #newrap #status #sinhalarap #sinhalasindu #manoparakata #lassnasindu #lyrics #sinhalasongs #rapsongs #dopeskain #breezy #keefa #lamba #chubby #shanputha #maduwa #kinglotus #sini #magampura #dopeskain #rap #issarasindu #centigradz #hithaniwanasindu #manomusic #centigradz #diuralapawasanna #sinhalarap #kevinsmokiyo #peli100 #dilkiuresha #dopeskain #niwihanahille #keefa #lamba #bestrap #sinhalarap #cchain #chubby #naarama #liyaliya #dewiwaru #shena #kelwis #aluthrap #hodamasindu #smokiyonew #2022bestrap #2022rap #2022sinhalasongs #2022sinhalaraps #sakkarawattam #aluthrap #bestartist #sandunperera #sainofarm #sinhalarap #keefa #neon #zeon #lamba #vaare #thamathmathkai #mathkamakala #breezy #chubby #2022bestrap #eyalu #inzanemusic #sinhalasindu #naviya #mathakamakala #keefanew #bestrap #rapcollection #rapekadigata #rapekathuwa #sinhalarap #keefa #lamba #gonibilla #dennadennadewiyanemataekawaramak #mesinduwakinkiyanne #2022newrap #sinhalarap #bestsinhalarap #inzanemusic #trendingrap #djnonstop #djnew #dj2022 #sinhalasong #bestsinhalasong #bestsinhalarap #songdownload #සිංහලරැප් #djsongs #sinhala #rap #nihadaithamath #shanputha #smokiyo #liyaliya #dilkiuresha #kmac #bestrap #sinhalasindu #sinhalaaluthsindu #rapekathuwa #hitunasindu #desawanaremix #desawana #hitunasindu #hits #best #athuthsindu #zeon #mathakamakala #2021 #2022 #SINHALARAP #thamathmathakai #keefamusic #rapcollection #sinhala_rap #sinhalamovie #review #inzanemusic #zanyinzane #zany #smokiyo #aluthrap #newsong #newsinhalasong #giniyamhith #magampura #izzu #kinglotus #kello #rapekathuwa #best_sinhala_songs #best_sinhala_raps #kavadi #whatsapp_status #aluthrap #2021best_rap #2020best_rap #boot_songs #boot_rap #motivation_rap #nidahase_ahana_sindu #thaniyama #paluwa_makana_sindu #hodama_rap #hodama_sindu #lassna_rap #44kalliya #drilteam #sakkarawattam #magampurarap #chuunpan_rap #lohani #liyaliya #meedum #somkiyoreturn #kmacmahesh #sadakumari keywords- abamalrenuwak,dekopulkadulin,sepalika malayi,werakakonahida,ratharakawo,thawaekasarayak,hithawawannemana,songscollections,paranasindu,mathakaawussanasindu,renuwak,maduwa,neranjana,king ,seeni,lotuss,shan putha,smokiyo,best rap,sinhala rap,sinhala rap,2022 sinhala rap, 2022 new rap,keefa,sinhala raps,sinhala sindu,lyrics,sinhala lyrics,keefa,lamba,chubby,pinwanthi,aduru kuti, nadiyah, naviyah ,sinhala thrikrap,niwihanahille,ranchuwa,poor money gang,neon,zeon,bandanagare,mathaka bana,aluth rap,aluth sindu,ekadigata sindu,hodata rap,2022 rap,2023 sinhala rap, k mac mahesh,best rap,sindu,pinwanthi,nallamale ale,thrikunamale,lyrics songs ,sinhala songs,rap songs,mano music,lassna sindu,hitha niwana sindu,ahan inna asa sindu,sinhala rap,new rap,aluthma rap,damith asanka,chamara ranawaka,chamara weerasinghe,sidadiye nuba dutuwata,suruwata ayine,weralu gedi pahena,maha warusawe,pita kotuwe,mage hitha gawa,bageta saloon dorin,sithata danuna,kusumsara balma,mage adare,athugala wehera wadin,thanamaliwila mal,kumudiliye,kiriweheharata yana pare,

Kevin Smokio 🔥 |Dubai Event| SMOKIO |Smokio New Rap | New Rap Smokio | DopeDanger

5646
321
17
00:05:45
02.08.2022

This Video Owner By - 🤍DopeDanger Don't this video reupload other Channle ! ©DopeDanger Official channle

Smokiyo New Rap [KAAM DIVINE 25] New One.

1674
40
1
00:03:10
09.09.2021

SMokiyo.

Smokio - Awasana Washayen ( Finally ) 2018 | New Sinhala Rap Song - Awasana Wasayen

513536
5460
285
00:03:09
17.11.2018

Smokio - Awasana Washayen ( Finally ) 2018 | Sinhala New Rap Song - Awasana Wasayen | New Rap 44 Kalliya New Song Smokiyo | Kevin Smokio | Sirasa TV News 1st Sport 1st Subscribe Bob Malinga Tags Smokio Back To Sirasa Tv | Full Interview News first Sport first smokio awasan washayen awasan washayen finally new rap new rap song new song smokio rap smokio sirasa smokio new weedi mayam sri lanka ill noize 44 kalliya sinhala rap chey nyn smokio new rap smokio new song smokio 2018 mudukkuwen eliyata hip hop smokio live 44 kalliya rap 44 kalliya live new rap smokio new song smokio smokio new life sinhala dewiwaru sirasa tv shanthi iraj 2018 kalliya 44 lanka awasana wasayen awasana washayen awasana wasayen

K Mac X Smokio X Reezy X Tee Cee - SUSTHIMATH DAWAS (සූස්තිමත් දවස්) [Official Lyrics Video]

673576
8127
204
00:04:31
09.07.2022

K Mac - SUSTHIMATH DAWAS (සූස්තිමත් දවස්) [Official Lyrics Video] Song - Susthimath Dawas Artists - K Mac Smokio Reezy Tee Cee Music - Tream X Mix & Mastered - Troublemakes Gang Lyrics - K Mac Smokio Reezy Tee cee Record Label - 44 Music 🔴Note This Rap Won't Be Officially Released. but in the future it will be released as a new version without smokio's Verse. 🔴 Please Don't Copyright Strike Lyrics- Tee cee ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් K Mac සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් Tee cee දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් K Mac සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත් ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත් කලු සුදු හීන වලට වයිවාරන ආවත් අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත් අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක් පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක් හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක් මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක් එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින් දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන් කැපුවෙ නැ මන් කාටවත් වලවල් කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින් හරි වෙලාවට මල් පවන ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ Tee cee ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් K Mac සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් Tee Cee දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් Smokio ඉස්තරම් කෘතවේදි හැඟීමකින් දෑස් කරන් අඩවන් ආශිර්වාද ලත් මේ ආත්මෙ ජීවත් වේවි තව කල් මා නිසා ගැලු කඳුළු සිනාවන්ට හරවන් ආලොකෙ කරා යමි අන්දකාරය පරදන් ආදරෙ මැදින් ගෙවෙද්දි සුස්තිමත් දවසක් යන ගමන්.ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක් කවුරුත් නැති අමුතු පාරක මම විතරක් මං දැක්ක අහන්කාර හීන තාමත් මට හිතවත් උනා පිටක උරහිසට උඩින් බලන්න හැරි අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳගන්න බැරි වෙච්ච දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී අනාගතෙට හීන ඉලක්ක සැහෙන වැඩී දැවී තැවී හුලඟෙ පාවි ඈතට ඇදී ඈත්වි යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත් පංති ජාති වර්ණ ආගම් පක්ශයක් බැඳි නැති සුන්දර ලොවක් ඇත මා වටා මැවී තැලී වැටීම් නොලැබීම් වැරදීම් මැදින් වැටී වැටී නැගිටි මම නියඟෙ හැපී සැනසීමෙ දොර ඇරුනෙ ඈත්වෙද්දි බැඳිම් පරිසරයක් මෙ අතරේ නයගැති මේ #kmac #susthimathdawaslyrics #susthimathdawas #smokio #reezy #teecee

🟡Smokio - Marenne Naha (මැරෙන්නේ නැ ) Smokio Live in AVATAR Music Fest in Embilipitiya

17186
770
25
00:05:02
23.08.2022

PRODUCED BY - Sam-P Artist | Sam-P ft.Smokio X Tee Cee Music Produced by Sam-P BeatZ Mixed By Sam-P BeatZ Mastered By Luke Pimentel (California USA) Videography - Virash Production | 070 7000087 How to find: Instagram: 🤍 Facebook:🤍 . . Contact : 0707000087 Email : virash1.lk🤍gmail.com VIRASH PRODUCTION, Colombo / Embilipitiya

Shavinka Fernando Ft Kevin Smokio - Thaniwela Andakare Man (තනිවෙලා අන්දකාරෙ මං) [Official Audio]

12863
858
88
00:04:20
19.01.2023

Stream & Download : 🤍 Spotify : 🤍 Apple Music : 🤍 ♪ Performed By Shavinka Fernando ♪ Music Produce by ShavinkaFernandoMusic (DjKyTy) DJ KYTY ON BEATS ♪ Melody By Shavinka Fernando ♪ Hook Written By Shavinka Fernando ♪ Rap Written By kevin Smokio ♪ Mix Master by Yuki Navaratne 🤍YuKIBeatZ ♪ Produce by 🤍ShavinkaFernandoMusic 🤍mrtrecordsmoratuwa2741 Follow Shavinka Fernando on Social Media Instagram : 🤍 Facebook : 🤍 TikTok : 🤍 Spotify : 🤍 Official Audio by Shavinka Fernando ft Kevin Smokio performing "Thaniwela Andakare Man". (C)2023 Shavinka Fernando

Liya Liyaa - Smokio Ft. Dilki Uresha - Official Music Video

12972023
131150
7989
00:03:32
01.10.2020

#Smokio #DilkiUresha #LiyaLiyaa Available on iTunes & Spotify iTunes - 🤍 ♪ Song Name - Liya Liyaa Dun Adare Ma ♪ Music Produced By Chamath Sangeeth ♪ Lyrics - Achala Solomons & Chamath Sangeeth ♪ Rap Lyrics - Smokio ♪ Guitar Rhythms - Shane Vas ♪ Mixed & Mastered - Chamath Sangeeth 🤍 C Music Director & DOP - Pasindu Kaushalya Editor & Colorist - Hasitha Jayasanka Asst Director - Randika Dissanayaka Camara Asst - Sudharaka Muditha Production Manager - Viraj Chiranjith Hair & Make Up - Salon Dil Ru Costume Designed - Anushi Gunarathne Video Production - Motions Diary Special Thank's Himansha Kavindi, Hansi Gunathilake, Ravi J Manu, Chamara Madushanka, Minru ( Reezy ), Dulan ARX, Chandana Ihalagedara, Viraj Chiranjith,, Chathura Nuwan. - Lyrics - පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා.. පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා.. ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා.. මගේ හදවතේ ගිනි අවුලා..// Verse - හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින් මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි "කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ" ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් " නෑ වෙන්න දෙන්නේ ! " හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ? ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ.. Chorus - ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා.. මගේ හදවතේ ගිනි අවුලා..// Verse - ඔව් මට තව පාරක් හිතන්න තිබුණා මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව පසුතැවිල්ලට හේතුවයි පමාව මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක් මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක් ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක් ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්.. Chorus - පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා.. පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා.. ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා.. මගේ හදවතේ ගිනි අවුලා..// Chamath Sangeeth - 🤍 🤍 Pasindu Kaushalya - 🤍 🤍 Hasitha Jayasanka - 🤍 🤍

smokiyo new officers rap

1461
89
2
00:00:29
30.11.2020

Kelwiz - Mewa Chill (මේවා චිල්) - Official Music Video

252783
16383
917
00:03:42
14.01.2023

Kelwiz - Mewa Chill (මේවා චිල්) - Official Music Video Listen to "Mewa Chill" available everywhere now" 🤍 Follow Kelwiz" Spotify: 🤍 Instagram: 🤍 Facebook: 🤍 Tiktok: 🤍 Lyrics" මේවා Chill ආතල් නම් පටලගන්නෙපා බීලා වැඩිවෙලානම් පදින්න යන්නෙපා රතු කහ කොළ මැද්දේ අතරමං වෙලා මං ආ ඔව් මේක ගොඩක් වෙනස් බන් මගේ ලග නැලවුනු ඒ කාලේ Shawty උබේ එකාට වඩා මං හරි Naughty දැන් ඉන්න කෙල්ලන්ගේ මූනුවල පොටි ඇහුවොත් කියන්නේ අනේ මං තාම චූටි කාමෙට මත් වෙලා ඉන්නේ මං රාගෙන් හීය වැදුන්නෑ මල් සරාගෙන් බීජ හටගන්නේ මලේ පරාගෙන් හැමදේම කරපු උන් එන්නේ බබාවෙන්න නැලවෙන්න කියන්නම් සද්දෙට දාගන්න පදම්වෙන්න කන් පිනවන්න මේකත් එක්ක් ගහට මුවා වෙන්න ඩෙග ඩෙග පරි රඹුට කැකිරි මගේ සීමාවෙන් ඇතුලට ආවොත් අහුවෙයි උබට කිලි මං ගැන දන්න උන් මං ගැන හොදට දනී සෙල්ලම කිරි හට්ටියක්නම් මං තමයි ඩෝ පැණි වෙලා උබලා මොකද Panic සලකපු උන්ට සලකන්න වෙලාගන්නෑ බැමි මං ඔව් හදට යං මං නැති දාට සෙල්ලම ඉන්නේ සංකාවෙන් බන් මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ // අරෙන්නේ ඇස් ඉබේට තේරුම්ගද්දි නැත්තන් නෑ නින්ද ලැජ්ජවෙන්නේ නැ මං කියන්න ඒ දුක වින්ද බල්ලෝ බිරුවට වැඩක් නෑ පාත් උන්නැ කන්ද ලස්සනයි සමාජේ විදින මිනිස්සුන්ට අන්ධ අච්චර මෙච්චර සීමාවක් නෑ ආශ්‍රේ කරද්දි මනුස්සකම් මේ වචන යන්නේ කාගේ කාගෙත් ගලවන් කන් වටෙන්ම ආවට කුණාටු නෑ ගනන් ගන්නේ මං පිටකවරෙන්නම් පොතක් මනින්නෙපා උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ.... ඔව් භාගෙටවත් නෑ.... ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ.... මට මදි නිසා හැප්පෙන්නේ නෑ.... උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ.... ඔව් භාගෙටවත් නෑ.... ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ.... මට මදි නිසා හැප්පෙන්නේ නෑ.... රම්පෙට පොරි අදින්නෙපා ගෝරිනම් අහුවුනොත් දානවා අල්ලලා හොද පෝලිමක් කියන්නේ වගකීමෙන් ඇස් දෙකෙන් දැක්ක Story මන් මේ මොනාද Diss ඒ ඌ මගේ දෝණි බන් ඇහුවොත් Rapper ලු අහුවුනොත් ඇප නෑ ලූ අනේ හුකේ නන්නානේ විකුණපන් කද මාළු අප්පටසිරි මෙන්න මේක ඌට වැදිලාලු බොරුනම් බලපන් පැත්තට වෙලා ඌ අඩනවලූ.... මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ // උස්සන්න අත් දෙක, දෙන්න Clap එක ප්‍රශ්න පැත්තක තියලා දැන් නටමුද මොකද කලබල, අහක බල බල නිතඹ වන වන යන්නේ ඒ කව්රුද අටුව කඩා පුටුව හදන්න වෙන්නෑ මං මෝඩ ගොඩක් කෙල්ලෝ කැතයි නැත්තම් මූනේ Powder වචනෙන් නැලෙව්වා බැස්සම කොහෙත් Border තාලෙට නැලවෙද්දි ඉග සුග කොල්ලෝ Order KELWIZ කියන්නේ වචන වගේ මං Cheese පළවෙනි Shot එක මං ගහන්නේ Neat ඔය ළමයි තද කරගන්න ආසන පටි Seat මේවා පදමට හැදුනේ Visler ගේ අතින් Beat කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉදගෙන කජු කනවා ඔය ගස්සලා පද්දලා වැඩ දාන නංගිලා Cream නැති දාට බලු වෙනවා Credits" DOP and Directed by: Mr Ceylon Assistant Director: Suvin Jason Casting by: Gihan Lanthra Assistant Camera Crew: Wedda Photography, Hash Ekanayake, Ross Santhush, Shihan Lanthra, Chanux Bro, Jon Snow In Frame Talent: Dinidi Wijesooriya, Mali Jay, Raleesha Fernando Special Thanks: Mr. Nuwan and the Crew of Hotel Berjaya Mt. Lavinia Makeup/Hair -🤍by_zemira (Zemira Abeysingha) Artist: Kelwiz Writer: Kavindu Mathangaweera Producer: Visler Additional Arrangement, Mixing & Mastering: Azim Ousman Recordings - Zee Major Studio Channel Management: Desawana Studios Label: AirXone Musik #Kelwiz #mewachill #මේවාචිල් #sinhalarap #kelwizrap Music video by Kelwiz performing Mewa Chill. (C) 2023 AirXone Musik

Smokiyo new sape inne rap

105
5
0
00:04:47
16.09.2021

Назад
Что ищут прямо сейчас на
Smokiyo New gpu prices Carlos carros 3 drag race car 본편 Barong Family 澳财 afaps aureal megalovania cover besder Disco Elysium cheba sabah JESS zomb pesni ganbo Padillion gains sagu keju renyah